Maths Academy Online ගණිතය පන්තිය
06, 07, 08, 09, 10, 11 ශ්‍රේණි සදහා හොදම Online ගණිතය පන්තය MATHS ACADEMY NIPUN ASUNTHA ඔන්ලයින් ගණිතය පන්තිය
- Type
- Institute
- Teaches
- Mathematics
- Medium
- Sinhala Medium
- Format
- Online Classes
- Fees
- Rs. 1,000/month
- Experience
- 8 years experience
- Levels
- Grade 6-11
- Areas covered
- Badulla
- Qualifications
- Dip in Mathematics NNCOE, National School Mathematics Teacher
About Maths Academy Online ගණිතය පන්තිය
💪 සද්ද නැතුව වැඩ කරන අපේ Maths Academy ඔන්ලයින් ගණිත පංතියේ විශේෂත්වය මොකද්ද❓
✅ ගණිතය පැහැදිලිව උගන්වන වගේම සංකීර්ණ ගණිත සංකල්ප Multi Media තාක්ෂණය භාවිතයෙන් සරලව උගන්වන
✅ සියළු සටහන් තිරයේ දර්ශනය වන මෙන්ම අමතර පැය බාගයක් පංතිය පවත්වා වැඩිම ගැටළු ප්‍රමාණයක් පංතිය තුලදීම සාකච්ඡා කරන
✅ ඒකක වලට වෙන් කරන ලද ගැටළු ඇතුළත් වගේම සටහන්ද ඇතුලත් වටිනා නිබන්ධන නොමිලේ නිවසටම එවන
✅ ගණිතකර්ම ටික හරියට හදාගන්න වේගෙන් ගණන් හදන්න සුළු කිරීම් වල වෙන වැරදි අවම කරගන්න Speed Boost දැලිස පොතක් ගෙදරටම එවන වගේම, සෑම දිනකම ගණිතකර්ම අභ්‍යාසවල නිරත කරන
✅සෑම වාරයකම පෙරහුරු වාර විභාග Live Online පවත්වන
✅ පංතිය තුළම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ප්‍රශ්න පත්‍ර සඳහා උපරිම ලකුණු ලබාගැනීමට අවශ්‍ය මඟ පෙන්වන
✅ වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන්ට වටිනා සහතික පත්‍රයක් නොමිලේ නිවසටම එවන
💙 දරුවන්ගේ ආදරණීය ඔන්ලයින් ගණිත පංතිය __________________________
☎ නොමිලේ සම්බන්ධ වීම සඳහා සහ වැඩි විස්තර දැන ගැනීමට 076 221 2559 අංකයට දරුවාගේ නම සහ ශ්‍රේණිය Whatsapp පණිවිඩයක් මඟින් යොමු කරන්න
🎁 FREE SEMINAR GROUP 👇 https://chat.whatsapp.com/FKakL1U8biDDJmyZaVRTeI
🎁 දිනපතා ගණිත ගැටලු යොමු කරන අපේ Whatsapp Channel එක Follow කරන්න 👇 https://whatsapp.com/channel/0029VbDOODhGzzKRqxWOdf0K
🎁 Maths Academy Facebook පිටුව Follow කරන්න👇 https://www.facebook.com/mathsacademysl1
Subjects taught
Medium
How they teach
Areas covered
Location
Badulla
Contact this tutor
Reviews
No reviews yetNo reviews yet. If you have studied here, yours would be the first.
Others teaching Mathematics
Sayuri Sivakumar
I teach maths, science, english and ict
Chamodi Rathnayaka
Dedicated Online Mathematics & Science Tutor (Grades 6–11 / O/L) providing individual attention, past paper mastery, and flexible class schedules.
Sabeeha Sujah
Mathematics &Science classes in ratmalana
Savitha Oneth
Expert O/L ICT Tutor (Grades 6-11) | Simplifying Technology for A Results in Sinhala & English Mediums.
Shadir Malik
Learn Today, Build tomorrow
Chamodani sepalika
Word writing,activity bace learning
Questions
What does Maths Academy Online ගණිතය පන්තිය charge?
Which medium does Maths Academy Online ගණිතය පන්තිය teach in?
Which areas does Maths Academy Online ගණිතය පන්තිය cover?
Is Maths Academy Online ගණිතය පන්තිය verified?
Advice.lk lists tuition teachers and centres as a free directory. We are not an agency and we take no fee or commission from any lesson you arrange. We verify contact details but we do not employ, supervise or background-check the people listed. Please meet in a safe public place first, verify qualifications and ID yourself, and never pay large sums in advance. See our guide on choosing a tutor safely.