Thisaranie perera
Diploma in English Colombo university
- Type
- Tutor
- Teaches
- English
- Medium
- Sinhala Medium
- Format
- Online Classes
- Fees
- Rs. 2,000/month
- Experience
- 7 years experience
- Levels
- University / Professional
- A/L streams
- Arts Stream
- Areas covered
- Negombo
- Qualifications
- Diploma in English
About Thisaranie perera
විදෙස් ගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ඕනෑම කෙනෙකුට මාස තුනෙන් ඉංග්‍රීසි කතා කිරීමට පුහුණුව ලබා දෙයි.තනි තනිව පන්ති පවත්වනු ලැබේ.දවසේ ඕනෑම වෙලාවක පන්තියට කාලය වෙන් කර ගැනීමට ඇති පහසුකම.මාස තුනෙන් ඉක්මනින් ඉංග්‍රීසි කතා කිරීමට කැමති අය සම්බන්ධ වෙන්න.විශේෂම කරුණ තමයි Grammar නැත්තම් ව්‍යාකරණ නැති උනත් ඉංග්‍රීසියෙන් කතා කරන්න උගන්වනවා. දනුම මට්ටමක් අවශ්‍ය නැ.ඕනෑම දැනුම මට්ටමක් තියෙන කෙනෙකුට ඕනෑම වයස් මට්ටමක් තියෙන කෙනෙකුට ඉක්මනින් ඉංග්‍රීසි කතා කරන්න උගන්වනවා. (individual classes http://wa.me/+940710835068?text
📗 මුල සිට ඉංග්‍රීසි වයාකරණ හා කථනය යන දෙකම උගන්වනු ලබයි.
📗ඔබ කුමන මට්ටමක සිටියත් මාස 3 තුල ඔබ අනිවාර්යයෙන් ඉංග්‍රීසි කථාකිරීමට පමනක් නොව ලිවීමටද හැකි වන බව වගකීමෙන් ප්‍රකාශ කර සිටින්නෙමු.
📗නිසැකවම මේ ඔබේ අවසානම ඉංග්‍රීසි පාඨමාලාව වන බව සහතික කරමු.
. 📗අලුත් ඉංග්‍රීසි phrases 100 කට අධික ප්‍රමාණයක් ලබා දෙන අතර එමගින් භාශාව භාවිතා කිරීමේ හැකියාව පුලුල් කෙරේ.
📗මසකට දවස් 8ක් පංතිය පවත්වනු ලබයි.
✅ජීවිත කාලෙටම ආය වෙන කොහෙන්වත් ඉගන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
🟢පාසල් යන ,රකියාකරන නොකරන,බාල වැඩිහිටි ඕනෑම් කෙනෙක්ට තේරෙන විදිහට
🔴කිසිම කොටසක් මග හැර නැහැ.
🔴ටෙන්සස් විතරක් නෙවෙයි සියලුම ඉංග්‍රීසි ව්‍යාකරණ ආවරණය කරනවා .
🔴 මාස 3ka පන්ති ගාස්තුවෙන් ජීවිත කාලෙටම ,මුළු පව්ලටම.
✅ online jobs කරන්න බලාපොරොත්තු වන යටත් ගොඩාක් ප්‍රයෝජනවත්. ✅ ඉංග්‍රීසි සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතිවීනම් නම් එය ගුරුවරයෙක් ගෙන් අසා විසඳා ගැනීමට වෙනම WhatsApp අංකයක් ජීවිත කාලය පුරාවටම.
✅ පාසල් දරුවන්ට සේම වැඩිහිටි අයටත්. 👉 මිල රු. 2000/= only
Subjects taught
Medium
How they teach
Areas covered
Contact this tutor
Reviews
No reviews yetNo reviews yet. If you have studied here, yours would be the first.
Others teaching English
Waruna chetika Marasinghe
English classes
Thisumi Abeysinghe
One-to-one online English tuition for Sri Lankan students in Grades 5–9.
Isuri Perera
Government School Teacher
Mariyam Kareem
Online Spoken English Classes (1-on-1 Individual Sessions) | Teens & Adults
Kalika Silva
IELTS,DULINGO CAMBRIDGE, EDEXCEL, LITERATURE, SPOKEN ENGLISH
Zara
English and Phonics
Questions
What does Thisaranie perera charge?
Which medium does Thisaranie perera teach in?
Which areas does Thisaranie perera cover?
Is Thisaranie perera verified?
Advice.lk lists tuition teachers and centres as a free directory. We are not an agency and we take no fee or commission from any lesson you arrange. We verify contact details but we do not employ, supervise or background-check the people listed. Please meet in a safe public place first, verify qualifications and ID yourself, and never pay large sums in advance. See our guide on choosing a tutor safely.